............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Saturday, July 22, 2017

පිරිතේ බලය සත්‍ය බව විද්‍යාඥයෝ පිළිගනියි





පිරිත් දේශනා තුල මහත් අනුහස් පවතින බව ලාංකිකයින් වන අප සියවස් ගණනාවක සිට දැන සිටින කරුණක් වනවා. එය වඩාත් තහවුරු කරමින් පිරිත් දේශනා වල විස්මිත භාවය ලොවට අනාවරණ කිරීමට ජපාන විද්‍යාඥයකු සමත්ව සිටිනවා. ඒ පිරිත් ශ්‍රවණය කිරීමට සැලැස්වූ අපිරිසිදු ජලය අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුවයි. 





No comments:

Post a Comment