............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Thursday, July 13, 2017

උතුරු ඇමරිකවේ සිදුවන පිටසක්වලයන් විසින් මිනිසුන් පැහැරගැනීම් හා ගවයන් පැහැර ගැනීම්


උතුරු ඇමරිකවේ බොහෝ රජයන් සහා ප්‍රන්ත්යන්හි පවතින තණබිම් ගව පාලනයට මහත් ප්‍රසිද්දියක් උසුලයි. ඒ අතරම එම ගව පට්ටිවල නිරන්තරයෙන් සිදුවන ගවයින් අතුරුදහන් වීම් සහ මියයාම් වාර්තා වන අතර ඉන් සමහරක් සතුන්ගේ අවයව කපා ඉවත් කරගෙන ඇති බවත් පෙන්නුම් කරයි. එහෙත් එහෙත් එය කෙසේ සිදුවෙන්නක් දැයි යන්න මතබෙදවලට තුඩු දී ඇති කාරණයකි.අස්වාභාවික අන්දමින් මෙලෙස මිය යන ගවයින්ගේ මළ සිරුරුවල පහත සදහන් සුවිශේෂී ලක්ෂණ ද දැකිය හැකිය.


  • සමහරක් ගවයින්ගේ සිරිරේ රාත්‍රියට දෙලිසෙන තින්ත්(Fluorescent paint)වලින් සලකුණු තබා ඇති බව දේහයේ ඇති රුධීරය සම්පුර්යේන්ම සිදී ඇති බව.දේහයේ සමහර තැන්වල විශේෂයෙන්ම උදරයේ අයුධයකින් හෝ ලේසර් කිරණ වැනි දෙයකින් සිදුරු කර ඇති බව.පළපුරුදු දක්ෂ පශුවෛද්‍යවරයෙකු විසින් කරනලද ශල්‍යකර්මයක් සමහර අවයව ඉවත් කිරීම(ප්‍රජනන සහ ගුද මාර්ග)එම මළ සිරුරු සහ ඒ ආශ්‍රිත බිමෙහි විකිරිනශිලත්වය ඉතාමත් ඉහල මට්ටමක පැවතීම.එම මළ සිරුරු වෙනත් කිසිම සතෙකු විසින් අනුබව නොකිරීම.ගවයින් අසලට කිසිවෙකු හෝ පැමිණි බවට සලකුණු හෝ පා සටහන් නොතිබීම.ගවයින් සිටි තැනින් වෙනත් තැනකට ඔසවාගෙන යාමෙන් පසු මරණය සිදුවී ඇති බව.

No comments:

Post a Comment