............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Wednesday, June 7, 2017

නැතිවෙච්ච හැමදෙයක්ම ඒ විදියටම ගමු.(Best recover softwear)


මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද  කියල තමන්ගේ පරිගණකයේ නැතිවෙච්ච file,images.video වගේ ගොඩක් දේවල් නැවත ගන්න පුළුවන් recover වැඩසටහනක් ගැන මේකේ  නම තමයි  Recuva... මේක ගැන ගොඩක් යාලුවෝ දන්නවා ඇති.
හරි එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් අලුත්ම අප්ඩේට් එක දාගන්නකෝ...

හරි ඊට පස්සේ වැඩසටහන ඉන්ස්ට්‍රෝල් කරලා.පහත විදියට වැඩේ කරන යන්නකෝ.

පළමු පියවර
අවශ්‍ය file type එක තෝරාගන්න

දෙවන පියවර 
recover කරන්න ඕනේ කොහෙද කියල තෝරලා දෙන්න

තුන්වන පියවර

Enable Deep scan කියන තැනට ටික් එකක් දාලා Start කරන්න....

එහෙනම් මම ගියා සුබ දවසක් හැමෝටම....තව පොස්ට් එකකින් හමුවෙමු....

1 comment:

  1. Feacc18 JABBER FESHOP REVIEW SKYFRAUD Awesome article, it was exceptionally helpful! I simply began in this and I'm becoming more acquainted with it better! Cheers, keep doing awesome!

    ReplyDelete