............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Wednesday, June 28, 2017

පාස්වර්ඩ් අමතකයි කියලා බය උන කාලේ ඉවරයි


අද  මම ඔයාලට දෙන්න හදන්නේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතන password finderඑකක් .මේක මෙහෙමයි වැඩ කරන්නේ මෙහෙමයි අපි හිතමු ඔයාට softwearඑකක් පාවිච්චි කරන්න ලයිසන් නෑ කියලා නැත්තම් මොකකට හරි ලොග් වෙන්න පාස්වර්ඩ්  අමතකයි කියලා එහෙනම් කරන්න තියෙන්නේ ගන්න මේ softwearඒක අරගෙන  කරන්න මේකේ ඔප්ෂන් ටිකක් තියෙයි.ඒ කියන්නේ ඔයාට auto recovery ,manual recovery සහ  server Emulation (මේකෙන් පුළුවන් ඔයාලගේ  email වල පාස්වර්ඩ් හොයාගන්න ) softwear ඒක run කිරීමෙන් පසුව next button ඒක  කරන්න ඊට පස්සේ ඔයාගේ  ඒක කරලා පාස්වර්ඩ් හොයල දෙවි.මෙතනින් ගිහින් බාගන්න.. එහෙනම් මම ගිය පස්සේ හම්බෙමු...

No comments:

Post a Comment