............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Monday, July 24, 2017

ඩොලර් 4 කට නවතම මාදිලියේ දුරකතනයක්



මෙම දුරකථනය මෙම මස වනවිට හදුන්වා දීමට නියමිතයි මෙම දුරකතනයේ මෙහෙයුම් පද්දතිය වනුයේ Android 5.1 ය තවද මෙම දුරකතනයේ Front Camera එකක්ද ඇත මෙම දුරකතනයේ Phone Memory 8GB ප්‍රමාණයක් ඇත මෙම දුරකතනයේ වර්ගය වනුයේ  Freedom 251 ය.මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ India යාව විසිනි වැඩිදුර තොරතුරු පහත රුපයේ දක්වා ඇත 

No comments:

Post a Comment