............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Wednesday, June 7, 2017

ආතල් එකේ ඉන්ටනෙට් යන්න ඔබත් කැමතිද



පට පට ගාල බාගන්න.. අන්ලිමිටඩ් ස්පීඩ් එකේ ආතල් එකේ ඉන්ටනෙට් යන්න ඔයාලත් කැමතිද  එනම් බහිමුකො වැඩේට යාළු
මෙන්න මෙම කරන්නකෝ...

1. start > Control Panel > network connections 

 2. දැන් ඕකෙන් network connection එක right click කරල > Properties 
 3.  Network >  සිලෙක්ට් Internet Protocol (TCP/IP) > properties 
 4. use the following DNS server එකට ටික් එකක් දාන්නකෝ...
 5. Preferred DNS server  එකට 198.153.192.1
    
Alternate DNS server එකට 198.153.194.1  දීල OKකරන්නකෝ


ඩොන්ගල් එක ප්ලග් කලාට ඒකෙන් කනෙක්ට් වෙන්න යන්න එපා.. මේ network connection එකෙන් connect ...ඔන්න එනම් මම ගියා තව post එකකින් සෙට් වෙමු

No comments:

Post a Comment