............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Wednesday, June 7, 2017

අහුවුනත් කාටවත් තේරෙන්නේ නැති Digital පෙම් හසුන්


අහුවුනත් කාටවත් තේරෙන්නේ නැති Digital පෙම් හසුන්  ලියන්නේ කොහොමද කියල මම අද ඔයාලට කියලා දෙන්නම්..මේක කාටකාටත් වැදගත් වේවි කියල මම හිතනවා.හරි එහෙනම් මුලින්ම මෙතනින් යන්න.

දැන් ඔතන කොටන ඔක්කොම යටින් උඩුයටිකුරු වෙලා පෙනේවි.එක යවන්න ඔයාට මැසේජ් එක යවන්න ඕන කෙනාට.ඊට පස්සේ එයට කියන්න මෙතනට එන්න කියල
ඔන්න දැන් පුළුවන් කාටවත් අහුවෙන්නේ නැතිව මැසේජ් කරන්න ඔයාලට පුළුවන්.......එහෙනම් මම ගියා
තව පොස්ට් එකකින් හමුවෙමු...

No comments:

Post a Comment