............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Wednesday, June 7, 2017

කාටවත් නොපෙනෙන විදියට කොම්පියුටරේ ස්ක්‍රීන් එක හදාගමු


කවුරුත් කැමතිනේ තමන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගන්න.කොහොමද ගෙදරට වැලක් බලද්දී අහුවුනොත්.බත් පැකට් එකත් ඉවරයි කොම්පියුටරේ පොලවේ ගහලා තමයි ඉතින් එක නතර වෙන්නේ.කොහොමද ආතල්
එක.ඒවගේම කොහොමද චාටර් එක ...හරි හරි අදින් පස්සේ  ඔයාලට එම වෙන්න මම ඉඩතියන්නේ නෑ...එහෙනම් වැඩේට බහිමු....මේකට අපිට ඕන වෙනවා පහත සදහන් දේවල්....හොයාගන්න ලේසියි ඉතින්.

  1. polarizing filter paper එකක් (මොනිටරේ ගලවලා ගන්න පුළුවන්)
  2. 3D glasses එකක්
  3. කතුරක් 
  4. ඉස්කුරුප්පු නියනක් 
  5. පේපර් කටර් එකක්

එහෙනම් මෙහෙම වැඩේ කරන්න ගන්නකො.....

පලවෙනි පියවර

මොනිටරේ  කවරේ ගලවගන්න

දෙවැනි පියවර



ස්ක්‍රීන් එක වටේ තියෙන polarizing filter paper එක ගලවගන්න සම්පුර්ණයෙන්ම

තුන්වන පියවර



ඒ ගලවගත්ත polarizing filter paper එක 3D glasses එකට හරියන විදියට මාර්ක් කරලා කපාගන්න

හතරවන පියවර

3D glasses එකේ තියෙන විදුරු දෙක ගලවලා 3D glasses සයිස් එකට කපාගත්ත polarizing filter paper
කෑලි දෙක දාගන්න

පස්වන පියවර


දැන් ඔය හදාගත්ත කන්නාඩිය දාගත්ත කෙනාට විතරයි මොනිටරේ තියෙන දේවල් බලන්න පුළුවන්.කමෙන්ට් එකක් දාලම යන්න හොදද නැද්ද කියල...තව පොස්ට් එකකින් හමුවෙමු...

No comments:

Post a Comment