............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Sunday, July 23, 2017

යාළුවගේ අන්තර්ජාල සම්බන්දතාවය තාවකාලිකව නවත්තලා ආතල් එකක් ගමුද යාළු

ඔන්න කාලෙකින් එන්නත් බැරි උනානේ...ඔන්න හොද පොස්ට් එකක් ගෙනාව... ඉතින් මුලින්ම කියනවා මේක දෙන්නේ ඉගෙනීමට පමණයි...ඔන්න මේකෙන් එන ප්‍රශ්න වලට අපි වගකියන්නේ නෑ..බයවෙන්න දෙයක් න මම මේක ටිකක් පැහැදිලි කරන්නම්.ඔයාල දන්නවනේ IP කියල computer එකේ ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා..එලිපිනය නැතුව ඉන්ටනෙට් එන්න බෑ කියලත් දන්නවා ඇති ..අපි කරන්නේ අන්න ඒ ලිපිනය තාවකාලිකව නවත්තන එක...මේක සුළු වැඩක්..එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම ඔයාල නෝට්පෑඩ් එක ඕපන් කරගන්නකෝ..
Start >>>All program >>>Accessories >>>notpad

 යන්න...පහත විදියට ටයිප් කරන්නකෝ..ඊට පස්සේ ඔය ෆයිල් එක ඔයාලා Save කරගන්න ඕනේ කැමති නමක්දාලා .bat කියන ටයිප් එකෙන්.දැන් ඕක මොකක් හරි ෆයිල් බයින්ඩර් එකකින් තව සෙටප් එකක් එක්ක බයින්ඩ් කරගෙන ඕන කෙනාට යවන්න...එය ඕක ඕපන් කරපුගමන් එයාගේ අන්තර්ජාල සබදතාව නැවතෙනවා.....හොදයිනේ..වැඩේ ආතල් නේ ....ඔයාට දන්පුළුවන් එ බන් මම ඕක හදන්න දන්නවා මට ගානක් දීපන් මම හදල දෙන්නම් කියන්න...ඇත්තටම ඔය අයින්කරන්න දන්නේ නැත්තම් ....hkizzzz තමා...ඔන්න එහෙනම් බලාගන්නකෝ අයින්කරන විදිය.... ඕකත් Save කරගන්න ඕනේ.bat කියන ටයිප් එකෙන්.ඊටපස්සේ යාළුවගේ PC එකේ මේක Run කරන්න.....ඔන්න ආතල් ගන්නවා එහෙම නෙමෙයි....

No comments:

Post a Comment