............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Monday, July 17, 2017

ලොව නම් දැරූ පරිගණක අපරාධකරුවෝ


පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී මිල්වොකී (Milwaukee) නම් නගරයේ අංක 414(414 area code) පළාතෙන් ආවරණය වූ The 414s නැමති නඩුවෙනි. මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද ඇත. ඒවා අතර Los Alamos National පර්යේෂණාගාරය, Sloan-Kettering පිළිකා මධ්‍යස්ථානය සහ Security Pacific බැංකුවද පවතී. 1983 මැයි මස පළමු වන දා 414 න් කෙනෙකු වන ගැරල්ඩ් වොන්ඩ්‍රා(Gerald Wondra) ව අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත. වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත් ඩොට්නෙට්ස්(botnets) හරහා සිදුකර ඇත.පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන් හට "Denial-of-service (DoS)" වලින් ආක්‍රමණ කිරීම් සදහා විකුණා ඇත.හැකර් Adrian Lamo (වම) සමඟ සමකාලීනයන් Kevin Mitnick (මැද) සහKevin Poulsen

No comments:

Post a Comment