............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Friday, June 30, 2017

උපරිම සේවාවක් ලබාදීමේ අරමුණෙන් win 10 store තුලට linux සේවා


Microsoft සමාගම win 10 මෙහෙයුම් පද්ධතිය හරහා උපරිම පරිශිලික තෘප්තියක් ලබාදීමේ අරමුණෙන් win 10 store තුලට linux සේවා එක්කිරීමට කටයුතු කර ඇත.ubuntu ,SUSE,Linux සහ  Fedara යන වැඩසටහන් පහසුවෙන්ම  windows store හරහා ඩවුන්ලෝඩ් කරගත හැකි අතර මේවා windows 10 තුල virtual PC එකක් මෙන් ධාවනය වනු ඇත.මේ නිසා ඕනෑම Linux වැඩසටහනක්   win 10 තුල ධාවනය කිරීමට ඔබට හැකි වනු ඇත.

..එහෙනම් මම ගියා යාලු...ප්‍රොයෝජනවත් උනානම් කමෙන්ට් එකක් දාගෙනම යමු...

No comments:

Post a Comment