............හැමදෙයක්ම දන්න සිංහලෙන් දැනගන්න............

Breaking

Thursday, June 29, 2017

google ගිණුම් හට වඩාත් ආරක්ෂිතම ක්‍රමවේදය අනාරක්ෂිතයි


google ගිණුම් හට වඩාත් ආරක්ෂිතම ක්‍රමවේදය  Two Factor Authentication ලෙස සැලකුණු අතර  එහිදී පරිශීලකයන්ට තමාගේ ජංගම දුරකතනයට  SMS
එකක් මගින් ලැබෙන කේතය ඇතුලත් කිරීම මගින් 2FA මගින් ආරක්ෂණය වූ ගිණුමට ලොග් විය හැකි උනත් මෙමගින් වෙන අයෙකුට ඔබගේ මුර පදය දන ගත්තද ගිණුමට ඇතුලත් විය නොහැකි විය.
මෙය හදුන්වා දුන්නේ හැකර්කරුවන් හට ගිණුම් හැක්  කිරීම සදහා මුරපදය සහ ජංගම දුරකථන අංකය යන දෙකම අවශ්‍ය වන තත්වයක් නිර්මාණය කිරීමටයි ....

SMS මත පදනම් වන 2FA අනාරක්ෂිත වන්නේ කෙසේද ?


  1. ඔබගේ ජංගම දුරකථනය සොරකම් කරනු ලැබුවොත් ඔබගේ ගිණුම් අවදානමකට පත් වීම.(වෙබ් අඩවි ක්‍රියාකාරීන්ට 2FA කේතය නිවැරදි කෙනාට ලබුනේදැයි සොයාබැලීමට නොහැකි වීම) 
  2. එම පුද්ගලයා බ්‍රෝඩ්බෑන්ඩ්  යොදාගනිමින් අන්තර්ජාලය හරහා ඇමතුම් ලබාගත හැකි සේවාවක්(VoIP) භාවිතකලොත් එය සොරකම් කිරීමට හැකිවීම.
  3. තවද එම සේවාව හරහා sms යොදා ක්‍රියාත්මක වන ගිණුමට ඇතුලත් වීමට හැකිවීම.
  4. සමහර උපාංග තිරය ලොක් කර තිබියදී 2FA කේතය පෙන්නුම් කිරීම.

මේ සියලු දෙයින් පවසන්නේ sms මත පදනම් වූ 2FA හට තිත තැබීමට කාලය උදාවී ඇති බවයි.මෙම නිසා ඔබ ඔබගේ ගිණුම පිළිබද සැලකිලිමත් වන්න. මෙතනින් ගිහින් බලන්න මම 2FA code
ඒක අරන් හැක් කරන විදිය දාල ඇති

No comments:

Post a Comment