ඔන්න මම අද ඔයාලට ගෙනාවේ android tracker ඇප් එකක්.මේක මෙතනින් ගිහින් බාගන්නන්නොකෝ.. ඊට පස්සේ පහල තියෙන විදියට install කරන්නකෝ..
1වෙනි පියවර
2 පියවර
ඔතන create new account ගිහින් අලුත් account එකක් හදාගන්න
3 පියවර
ඊටපස්සේ සෙටිංස් වල ඇප්ලිකේෂන් මැනේජර් ගිහින් show notification කියන එකට දාල තියෙන ටික් එක අයින් කරන්න...පොස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාගෙනම යමු.ඔබට ජය.....
No comments:
Post a Comment